Extract from my novel "Sanda Doowaru"
කබඩ්ඩුවකින් ගත් ඉල්ලුම් පත්‍රයක් ඈ රුවනි වෙත පෑවාය. රුවනි අත් බෑගය හැර පෑන සොයන්නට ගත්තාය. මොහොතකින් බියන්කා සිය කමිස සාක්කුවේ තිබුණු පෑන ගෙන මේසය මතට දැමුවාය. ස්තූති පූර්වකව හිනැහුණු රුවනි එය ගෙන ඉල්ලුම් පත්‍රය පුරවන්නට ගත්තාය. බියන්කා පුටුවේ පත්තට බරදී හිඳ දෙඅත් හිස පිටුපසට තබා වම් කකුල පද්දවමින් රවැනි දෙස බලා සිටියාය. “ඔයා මැරි කරලා ද?” “ඔව්... හැබැයි දැන් ඩිවෝස් එක ගන්නයි හදන්නේ.” බියන්කා යටැසින් රුවනි දෙස බලා හිනැහී ගෙන සිටි...